📌 උපදෙස්

එක් කොටුවක සියලු ඉස්පිලි සහ පාපිලි සහිත වචනයක් ටයිප් කළ හැකිය.

ඉඟි රූප දර්ශකය භාවිතයෙන් නිවැරදි පිළිතුරු පිළිබඳ රූපමය ඉඟි ලබාගත හැක.

වචනයක් ටයිප් කිරීමෙන් පසුව Enter ඔබන්න. නිවැරදි නම් කොළ, වැරදි නම් රතු පැහැයෙන් දිස්වේ.

සියලු කොටු කොළ නම් ✅ සියල්ල නිවැරදියි 🎉

Screenshot එකක් ගෙන Di Leather Facebook වෙත යොමු කරන්න.

⚠️ Di Leather Facebook පිටුව Like & Follow කර තිබීම අනිවාර්ය වේ.

00:00
1 2 3 4 5
6 7 8 9 10
11 12 13 14 15
16 17 18 19 20
21 22 23 24 25


ඉගි රූප දර්ශකය 💡



හරහට

7: කලාත්මකව ආලේප කිරීම යන්න හැගවේ. Hint-1 successfully displayed

16: වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ ආකෘතියට ශ්‍රී ලංකාවේ තනන ලද ඉතා ප්‍රසිද්ධ දේවස්ථානයක් පිහිටි නගරයකි. Hint-2 successfully displayed

පහළට

3: ව්‍යාපාරයකට තම නිෂ්පාදනයකට හෝ සේවාවකට වැඩි වටිනාකමක් එකතු කිරීම සදහා වැදහත් වන වන බලවත් අස්පෘශ්‍ය වත්කමකි Hint-3 successfully displayed

10: නැවකට සුළං හමන දිශාව පාලනය කල නොහැකි වුත් මෙය පාලනය කිරීමෙන් අවශ්‍ය දිශානතියට යාත්‍රා කළ හැක. Hint-4 successfully displayed

16: රැජිණ යන්නට සමාන පදයකි. Hint-5 successfully displayed


All Rights Reserved Ceylon Leather Products Manufacturers Ltd | Designed & Developed by Cabeska Group (Pvt) Ltd